tag:blogger.com,1999:blog-5398162252233068801.post3907083323299939649..comments2023-10-28T13:19:35.741+05:30Comments on අදහස්: dulshan nawarathnehttp://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5398162252233068801.post-58050190678906704942022-10-21T12:34:50.458+05:302022-10-21T12:34:50.458+05:30මේ වැඩසටහන තවමත් කරගෙන යනවද.. මගේ නිර්මාණ මේ සදහා ...මේ වැඩසටහන තවමත් කරගෙන යනවද.. මගේ නිර්මාණ මේ සදහා ලබා දෙන්න කැමතියි. මම විද්යුත් තැපෑල හරහා සම්බන්ද වෙන්නම්. ස්තුතියි ඔබට.. dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-5398162252233068801.post-2233151122324091892022-10-21T12:31:46.774+05:302022-10-21T12:31:46.774+05:30ස්තුතියි අදහස් වලට , බ්ලොග් එකට දැන් නිතර ගොඩවෙන් ...ස්තුතියි අදහස් වලට , බ්ලොග් එකට දැන් නිතර ගොඩවෙන් නැති නිසා ප්රතිචාරය පරක්කු උනේ.. ඔබේ බ්ලොග් එකටත් ගියා. ගොඩක් මහන්සි වෙලා ලස්සනට කරගෙන යනවා. ඔබට ජය.. dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-5398162252233068801.post-61044521034072838072018-12-08T00:01:28.741+05:302018-12-08T00:01:28.741+05:30මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ...මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.comඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5398162252233068801.post-51841086800697452542018-10-10T02:49:36.217+05:302018-10-10T02:49:36.217+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5398162252233068801.post-66458633878884095982017-05-22T14:20:51.366+05:302017-05-22T14:20:51.366+05:30ඒකනේ මෙයා බෑ කිව්වද වදනක දෙකක් දොඩන්නඒකනේ මෙයා බෑ කිව්වද වදනක දෙකක් දොඩන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5398162252233068801.post-54295800758333710882017-05-21T22:31:04.587+05:302017-05-21T22:31:04.587+05:30පංකාදුයි...පංකාදුයි...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com