Thursday, December 15, 2011

ගංගාව..



පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
 

2 comments:

  1. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙන එකේ ගඟේ වතුරටත් වෙනස් වෙන්න හිතෙන්න ඇති

    ReplyDelete
  2. ඔව් නේද..
    වෙනස් වීම ඉතින් ලෝක ස්වභාවයනෙ...
    ස්තූතියි පිස්සා පලාමල්ල, ඔබේ සටහනට...

    ReplyDelete