Friday, April 13, 2012

සුභම සුභ අළුත් අවුරුද්දක්...!





වස්සාන සිහිලේ..
තුරු මලින් බර වේ..
පැතුම් මල් ඔබගේ..
පුබුදුවන් එලෙසේ..
  
නැවුම් හෙට දවසේ..
තුරු පලින් බර වේ..
ඔබ පැතුම් එලෙසේ..
පල දරයි සිතු සේ..

 

  ලොව පුරා සිටින සියලු සිංහල දමිළ ශ්‍රී ලාංකිකයන්ට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!

1 comment:

  1. ස්තුතියි කතන්දර Kathandara ඔබේ පසු වදනට..

    ReplyDelete