Wednesday, October 10, 2012

සමනළයා..







පිපුන මල    හිනැහිලා
සුවඳ විහිදා          බලා
නෙතින් ඇරයුම්  කලා
හද ගින්න වැඩි    කලා

මලේ නුඹ මගෙ  වෙලා
හදින් එක් තැන්   වෙලා
ගතින් නැත හිමි   වෙලා
මුත් හිඳිමි ලං       වෙලා

සුමුදු පෙති මත  සරා
සුවඳ පමනක්    උරා
නුඹ ලියා දෙන  තුරා
හිදිමි කල් මර   මරා


4 comments:

  1. නියමයි... අපූරු සිතුවිල්ලක්.. ඒත් හැබැයි පොඩ්ඩක් ඔයාත් ඉඟි දෙන්න වෙයි.. හිහි..

    ReplyDelete
    Replies
    1. හා හා බලමුකො එහෙමත් කරල, අන්න එහෙම උපදෙස් හම්බෙනව නම් මොනාද කරන්න බැරි නේද..
      ගොඩක් ස්තුතියි ඔයාට..

      Delete
  2. බොහොම ලස්සනයි....අපේ සුබ පැතුම්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නලීන්,
      මගේ අදහස් වලට සාදරයෙන් පිලිගන්නව ඔයාව..
      සමකය වටේ රවුමකුත් ගියා,කියවන්න ගොඩක් දේවල් තියෙනව වගේ.. පුලු පුලුවන් වෙලාවට එන්නම්කො ඒ පැත්තෙ..

      Delete