අදහස්
Friday, June 24, 2016
කන්නට යමක් දී යන්නට පුලුවනිද..
ඉන්නට තැනක් නෑ, එනමුත් මක් වේද
යන්නට ලැබුණු අත්වාරුව ඇති නොමඳ
ගින්නට කුසේ මෙතුවක් පිළියම් නොලද
කන්නට යමක් දී යන්නට පුලුවනිද
Thursday, February 4, 2016
එපා ආලය
නෙත දොවන කඳුලට
හද දවාලන සුසුමට
කුමට ඇරයුම් කොට
එපා පෙම මං බඳින්නෙමි වැට
‹
›
Home
View web version