Sunday, June 5, 2011

නැගීසිටිමු..!


වැටෙන්නට බිය නොවන් එවිට හැක   දුර යන්න
මක්නිසා වැටුනිදැයි වැටුනොතින්       විමසන්න
සවිය ගෙන නැගිටින්න තැවි තැවී  නොම ඉන්න
කිසි දිනක නැවත එ විලස ඇද    නොවැටෙන්න

5 comments:

  1. එල එල ඔය තියෙන්නේ අදහස් :D

    ReplyDelete
  2. මල් සතයි..........
    අර මුනුපොතේ දාල තිබුන ටිකත් මේකේ දාපං

    ReplyDelete
  3. වැටෙන වැටෙන වාර ගානේ
    නැගිටිමු යලි යාළු
    වට්ටපු අය බලා ඉඳි
    අපිට මොකද යාළු......

    ReplyDelete