Saturday, June 11, 2011

සාර්තකත්වය කරා යාමට...!

සාර්තකත්වය කරා යාමට අසාර්තකත්වයට මුහුන දීමට එඩිතර විය යුතුය..
 
තෝමස් අල්වා එඩිසන් සාර්තකම විදුලි බුබුල නිපදවීමට පෙර පරීක්ෂන 9000ක් පමණ කර තිබේ.ඒ සෑම අවස්තාවකම නොපසුබට වූ ඔහු තම කාර්යය අසාර්තක වියහැකි ක්‍රම දහස් ගණනක් ඇති බව සොයාගත්තේය.
එමනිසා අසාර්තකත්වය සාර්තකත්වය සදහා යන ගමනේ අත්වැලක් කරගනිමු..



 http://adahas.webs.com/adahasideas.htm 

No comments:

Post a Comment