අදහස්
Saturday, June 11, 2011
ජය ගන්න...
ඔබේ ජය කනුව නිති සිත් අහසෙ ඇඳගන්න
ජය ලැබූ සේ සතුට හද පුරා විඳගන්න
තබන හැම පියවරක ජය කනුව දැකගන්න
ඔබට හැකි වේ සබඳ නොවැරදී ජයගන්න
http://adahas.webs.com/apps/blog/
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment