Friday, June 24, 2011

සිනහව...



නොමිලයේ දිය හැකිවු අමිල  ගතමනාවයි
හමුවනා හැම දනෝ බැඳ තබන    ඉනාවයි
අවුල් වූ මුව මඩල පිහිරනා           පනාවයි
විකසිතවු හද මලක සුවඳ නම්       සිනාවයි

හද මලක් කොපමණ සුන්දර උවත් එහි ස්වභාව පිටතට පෙන්විය හැක්කේ ඔබේ මුවෙහි වූ සිනහවෙනි.ඒ මලක රුවට වඩා එහි සුවඳ බොහෝ දුර පැතිරෙන්නාක් මෙනි.ඒ ඔබේ සිනහවට මිනිසුන් ඇද බැඳ තබා ගැනීමේ
හැකියාවක් ඇත.ඔබේ මුව මඩලට සුන්රත්වයක් එක් කරන්නේද එයයි.ඕනෑම කෙනෙකුට නොමිලයේ දිය හැකි එකම සංග්‍රහය වූ ඔබේ සිනහව සඟවාගෙන නොසිටින්න

 

No comments:

Post a Comment