Saturday, September 17, 2011

වෙරල රළ හා බැඳුන ප්‍රේමය...




වෙරල රළ හා පෙමින් බැඳුනත් නොමැත කිසි දා වෙලී     හුන්නේ
රළ ඇවිත් මුදු වෙරල සිපගෙන යලිත් සයුරට මුහුව          යන්නේ
ඔබව මට හිමි නොවන වග දැන දැනත් මා සිත ඔබ       පතන්නේ
සිතින් හෝ ඔබ ලගින් හිඳගෙන ඔබේ පෙම්සුව විඳිනු        රිසිනේ 

 

2 comments:

  1. ආදරේ කියන එක ආපහු ලැබුනත් නොලැබුනත් ඒක ගැන හිතන්නෙ නැතුව, ආදරේ කරන්න පුලුවන්නම් ඒක අති විශිෂ්ඨයි ......

    ReplyDelete
  2. ඒ උනාට ඒක ගොඩක් කල් පවත්වගෙන යන්න අමාරුයි නේද...

    පන්සල් හංදිය,
    ගොඩක් ස්තුතියි ඔබේ සටහනට..

    ReplyDelete