Sunday, April 12, 2015

නුඹට,





නුබට      මහදම ඇතත්          පුදලා
සතුට      සැනසුම නැතිලු     ලැබිලා
ලොවට   හිනැහී කුමට          හඬලා
පෙමට     සමු දී යමුද             මිදිලා



6 comments:

  1. කවිය අගෙයි..... බහුතරයකට තියෙන ගැටලුව

    ReplyDelete
    Replies
    1. ඔව් .. :)
      කාන්තා පාර්ශවයට සතුට සැනසුම දෙන්න හරි අමාරු, සෑහීමකට පත් නොවිම නිසා කියල මම හිතන්නෙ..

      Delete
  2. සමුගැනීම තමයි හොදම..

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දෙපාරක් හිතන්න ඕන නේද දිනේෂ්.. මොකද මත ගැටුම් ඇති විම සාමාන්‍ය දෙයක් නිසා..
      :)

      Delete
  3. පැනලා දුවන එක විසදුමක් නෙවෙයි නේ??

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමයි..
      එත් සමහර වෙලාවට එක ඉතා හොඳ තාවකාලික විසඳුමක් නේද රූපේ..
      :)

      Delete