Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!




බක්මහේ තුරුගොමුත්  මල් කැකුළු       පුරෝගෙන
හෙට දිනක පල බරව හිනැහෙන්න          හිතාගෙන
සැවොම තම සිත් පුරා පැතුම් මල්          පැළඳගෙන
ජය ලබා සිනාසෙමු අවුරුද්දෙ                  උදාවෙන



ලොව පුරා වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා..

4 comments:

  1. ඔවු අවුරුද්ද ලන්නෙ අවුරුද්දටම එකපාරයි ඒක සමරන එක අපි හැමෝගෙම වගකීම නෙව..

    ReplyDelete
    Replies
    1. එකනේ..
      ඔබටත් පැතුම් ඉටු වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  2. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් පැතුම් ඉටු වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා..

      Delete