Friday, April 17, 2015

වැඩබිම් කවි..



අඹර       අරා නැගුනත් මහ මැඳුර          තැනූ
අතර       මගයි කුඩුවේ වැඩ අපට           තැනූ
නිතර      සිහිව උවනත නුඹේ කඳුළු         ඉනූ
උගුර     සිරව නොගිලෙයි බත පතෙහි     ඇනූ


6 comments:

  1. //උගුර සිරව නොගිලෙයි බත පතෙහි ඇනූ//

    මේ තමා හැබෑම හැගීම සහ දැනීම... හරි අගේට අකුරු කරලා... නියමයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතට දැනුනම දෙයක් තමයි කවියකින් ලිව්වේ..
      ස්තුතියි කුරුටු ගෑ ගී පවුර..

      Delete
  2. සිරා කතාව බන්....පට්ට

    ReplyDelete
  3. අපූරු සිතුවිල්ලක්..මටත් සිය දහස්වර දැනුනු හැඟීමක්...

    ReplyDelete
    Replies
    1. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙ ඉන්න අයට අත්දකින්න ලැබෙන දෙයක්නේ ඕක..
      ස්තුතියි රවී ඔබට..

      Delete