අදහස්
Friday, June 17, 2011
ජයගනිමු භාධක...
පියමැන යද්දි ජය ගන්නට ජීවිතය
භාධක හමුව පසු බැස්සොත් නිශ්පලය
පළමුව සිතින් ජය ගමු ඒ භාධකය
ඉන්පසු ගතත් ඒ පසුපස එනු ඇතිය
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment