අදහස්
Thursday, July 28, 2011
අසම්මතද..?
ගතේ දැවටෙන සේල අතරින්
ඔබේ මුදු ලැම පහස ලබමින්
නේක මිනිසුන් හෙලූ සුසුමන්
හදේ ගැඹුරට නොදැනුනාදෙන්
ආලයෙන් තුටු පඬුරු අරගෙන
ඔබට ඇරයුම් රැගෙන එන දින
කාසි පඬුරට විවර නොමවුන
නුබේ ඒ හද මහට දෙනු මැන
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment