Saturday, January 28, 2012

නොසැලෙන්න...



පුංචි දිය බිංදුවක්
මහා තද ගල් කුලක
ගැටී විසිරී ගි‍යද
මේ පුංචි දිය බිංදු
කල් යද්දි ගල්කුලේ
සිදුරු හාරනු නොවෙද….
අපිත් නොසැලෙන ලෙසක
සිටියොතින් අරමුණක
උදා වෙන මතු දිනක
ජයගන්න බැරි වෙයිද....

 

2 comments:

  1. අපූරුයි.. අරමුණක අපි ඉන්න තුරාවට ඒ අරමුණ ජය ගන්න ලේසියි..

    ReplyDelete
  2. ස්තුතියි Dinesh සටහනට..

    ReplyDelete