Sunday, February 5, 2012

තේරුම් ගතිමි..




වියලෙනා සිත්    මලට
සිහිල් පින්නක්  ලෙසට
මව් පියන්ගෙන්    මහට
ලැබෙන ආලේ     යසට
උඬගු ඔබගේ     පෙමට 
වඩා වටිනවා...       මට
 

3 comments:

  1. අන්තිමට තේරුම් අරන්..
    ලස්සන කවි සිතුවිල්ලක් සහෝ.. :)

    ReplyDelete
  2. ලියල තියෙනව එලට

    ReplyDelete
  3. නන්ඳුටත්, රසිකටත් ගොඩාක් ස්තුතියි අදහස් වලට...

    ReplyDelete