ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....
ඔබට හිතන්නට
පුංචි අදහසක්....
පුංචි අදහසක්....
Monday, August 29, 2011
Wednesday, August 17, 2011
Thursday, August 11, 2011
බසයේ ගමන
ජීවිත රැසක්
දෑතට අරන්..
මුදලම හඹන්
තරගෙට වැදන්..
හීයක් ලෙසින්
යන විට උඩින්..
රියදුරු තුමන්
දෑතට නිතින්..
කඳ සුරිඳුගෙන්
පිහිටම පතන්..
දෙවියන් බුදුන්
සිහිපත් කරන්..
රත්වූ ලෙයින්
හිදිනෙමු ඉතින්..
Saturday, August 6, 2011
නිර්දෝශී හෙර
ඔබ යෙදු දිය පොහොර සමග,
සරුවට දින දින ලියලුව
ඔබ වෙනුවෙන් හදෙහි ඉපදි,
ආලය නම් පුංචි දලුව
තලා නැවත නොනගින ලෙස,
අහවර කර දැම්මෙ මමම
ඔබ හෙරකැයි දැනගත් දින,
මා මිතුරගෙ හිතද ගත්ත
Subscribe to:
Posts (Atom)