අදහස්
ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....
ඔබට හිතන්නට
පුංචි අදහසක්....
Sunday, December 25, 2011
විභාග ප්රතිඵලය..
එකම කොලයක රැඳුන
සිනහ රැඳි දෙනෙත ලඟ
කඳුලු බිඳු රැඳි නෙතඟ
කියයි ප්රතිඵලයෙ රඟ
Thursday, December 15, 2011
ගංගාව..
පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
Wednesday, December 7, 2011
බුද්ධිගලනය..
රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන
රට අතැර ගිය ශ්රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)