රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන
රට අතැර ගිය ශ්රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
ලංකාවේ යුද වාතාවරණයක් තිබුණ කාලේ වැඩි වශයෙන් බුද්ධි ගලනයක් සිදු වුණා.. දැන් ඊටත් වඩා වැඩිද කොහෙදෝ..:(((((
ReplyDeleteඒක නම් ඇත්ත තමයි,
ReplyDeleteයන කෙනාට නම් හේතු ඕන තරම් තියෙනවනෙ..
ස්තුතියි චතුමිතු, ඔබේ සටහනට...
මේ අදහස ලස්සනයි කියනවට වඩා සාදාරනයි වටිනවා කිවොත්..............
ReplyDeleteස්තුතියි මහේෂ්ක අදහසට..
ReplyDelete