මාත් මගෙ මිතුරියත් මග තොටේ රෑදෙද්දීඔබෙ දෑස ඈ මතම ආලකම් කරද්දීඅසරන ව මගෙ දෑස ඔබ දෙසට හෑරෙද්දීසිනාසෙමි මුලු හදෙම කදුලු ඉකිගසද්දී ...... නිලන්ග
machan ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාපන්.
ලස්සනයි කවිය මචෝ...නිලංග කොල්ලට ස්තුතියි comment දැම්මට,ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාන්නම්කො...:D
කවි පන්තියක ලියන්න පුළුවන් දිග........ හැගීමක්.පද හතරකට කොටු කරලා තියන අපුරුව.අංශු මාත්‍රයක් වත් අඩු නැතිව..............
හදවතින්ම පැන නගින කවියකට ගොඩක් දේවල් කියන්න පුලුවන්නෙ නේද....ගොඩක් ස්තුතියි මහේෂ්ක...
මාත් මගෙ මිතුරියත් මග තොටේ රෑදෙද්දී
ReplyDeleteඔබෙ දෑස ඈ මතම ආලකම් කරද්දී
අසරන ව මගෙ දෑස ඔබ දෙසට හෑරෙද්දී
සිනාසෙමි මුලු හදෙම කදුලු ඉකිගසද්දී
...... නිලන්ග
machan ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාපන්.
ReplyDeleteලස්සනයි කවිය මචෝ...
ReplyDeleteනිලංග කොල්ලට ස්තුතියි comment දැම්මට,
ප්‍රේමය කියලත් පොස්ට් එකක් දාන්නම්කො...:D
කවි පන්තියක ලියන්න පුළුවන් දිග........ හැගීමක්.පද හතරකට කොටු කරලා තියන අපුරුව.අංශු මාත්‍රයක් වත් අඩු නැතිව..............
ReplyDeleteහදවතින්ම පැන නගින කවියකට ගොඩක් දේවල් කියන්න පුලුවන්නෙ නේද....
ReplyDeleteගොඩක් ස්තුතියි මහේෂ්ක...