මගේ ලෝකෙට එලිය අරගෙන හිරු විලස පියනගන පුතුනේ
දවස තිස්සෙම නුඹට දැන් මගෙ අඳුර නැසුමට නොහැකි වන්නේ
නුඹ නොමැති ඒ අදුරු රැයකදි කවුද මගෙ තනිකම මකන්නේ

නුබේ මිතුරන් රැස් උනත් උන් අහසෙ තරු මෙන් දුරයි
ඉන්නේ
නුඹෙන් අරගත් එලිය අතරට සිහිල එක්කර අරන් එන්නේ
නුඹට වැඩියෙන් ලඟින් ඉන්නා නුඹ ගෙනා ඒ සඳයි පුතුනේ

අපූරුයි..
ReplyDeleteස්තූතියි වකා..
Delete