මල් පෙත්තක් ගිලිහුනාම,
මලේ අගය අඩු උනාට..
මා අතහැර දුර ගියාම,
ඔහු හා හුරතල් උනාට..
ඔහුගෙ අතින් ගිලිහුනාම,
ඔහුගෙ අතින් ගිලිහුනාම,
යන එන මං නැති උනාට..
යලි මා හා හිනැහුනාම,
යලි මා හා හිනැහුනාම,
ඔබව අගෙයි පෙර ලෙස මට..
බලාගෙන ආපහු යයි
ReplyDeleteගියොත් යන්න දෙනව දමිත් අයිය..
Deleteබලෙන් තියාගත්තත් ආදරය බලෙන් ලබාගන්න බෑනෙ.. :)
ගිය අය ගැන මොකට හිතනවද?
ReplyDeleteඒක හරි දිනේශ්, ගිය කෙනා ගැන හිත හිත ඉඳල වැඩක් නෑ..
Deleteඑත් එයා ආපහු ආවොත්..?
අලුත් එකක් හොයා ගන්නව මිසක් !
ReplyDeleteඅලුත් එකක් හොයන්න මහන්සි වෙනවට වඩා මොනව උනත් පරණ එක හොඳයි සෑම්..
Delete:)
ඔහොම යං ඔහොම යං
ReplyDeleteහොදයි හොදයි..
Deleteනලින් අයිය ඉතින් අපිට හැමදාමත් ගට දෙනවනෙ..
එක වරක් ඔබට මා එපා නම්
ReplyDeleteසිය දහස් වාරයක් වුවත්
ඕනේ මට ඔබම ඕනේ
අන්න ඒකනෙ..
Deleteකතන්දරට තේරුනා..
හිත කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්. ආපහු නැමෙනවා
ReplyDeleteඒක හරි.. ඒ හිතේ ස්වභාවයනේ යකා..
Deleteතව ටික දවසකින් වෙන අතකට නැවෙන්නත් පුලුවන්..
යන අය ආපහු එනකොට වෙනසක් නැතුව භාරගන්න අනිත් අය බලා ඉන්න නිසා වෙන්න ඇති බය නැතුව යන්නේ......... වරද කාගේද.....?
ReplyDeleteමනුස්ස හිතේම තමා නේද.........
ඒ හිතේ හැටි තමා සේයා..
Deleteහිත අපිට ඕන විදියට තියාගන්න බැනේ ඉතින්..