අපිත් අසරණයි තමා කදිම අදහසක්
"අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා" නේද නලීන් අයියා
අසරණකමට ඉතින් මොනවා කරන්නද?
ඔව් Dinesh, කැරකෙන්න පුලුවන් නම් නොසෙල්වී මොහොතක් වත් ඉන්න එකක් නැ.. අපිටත් රටේ ලෝකෙ වෙන දේවල් බලාගෙන අපවිසින් කල යුතු දේ කරගන්න බැරුව, අසරණ විදියට ඔහොම ඉන්න වෙන වෙලාවල් තියෙනවනෙ..
කැරකෙන පංකාව.. එන්ජිම නිව්ව විට දැලි කුනෙන් වැහැරීපාළුවෙන් මිරිකීඅදුරු මුල්ලකට වීඉදියි එළි වෙන තුරුම
:)ආපහු හෙට උදේ, පණගන්වපු වෙලේ ඉඳන්, තොර තෝන්චියක් නැතුව කැරකෙන්න තියෙනවනෙ.. එහෙම නේද දේශක තුමා..
අපිත් අසරණයි තමා කදිම අදහසක්
ReplyDelete"අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා" නේද නලීන් අයියා
Deleteඅසරණකමට ඉතින් මොනවා කරන්නද?
ReplyDeleteඔව් Dinesh, කැරකෙන්න පුලුවන් නම් නොසෙල්වී මොහොතක් වත් ඉන්න එකක් නැ..
Deleteඅපිටත් රටේ ලෝකෙ වෙන දේවල් බලාගෙන අපවිසින් කල යුතු දේ කරගන්න බැරුව, අසරණ විදියට ඔහොම ඉන්න වෙන වෙලාවල් තියෙනවනෙ..
කැරකෙන පංකාව..
ReplyDeleteඑන්ජිම නිව්ව විට
දැලි කුනෙන් වැහැරී
පාළුවෙන් මිරිකී
අදුරු මුල්ලකට වී
ඉදියි එළි වෙන තුරුම
:)
Deleteආපහු හෙට උදේ, පණගන්වපු වෙලේ ඉඳන්, තොර තෝන්චියක් නැතුව කැරකෙන්න තියෙනවනෙ.. එහෙම නේද දේශක තුමා..