oya de adareta hariyana udaharanayak newe lamayo.. samahara wita deweni ema enne godak therum aran.samawa kiyana deth harima wadagath adaredi..( oyage prashne 100% danne naha eth )samawa diya yuthumayi dethun wathawak oba aththatama adare kara nam....
ඔබ මුවින් බැහැර කල
ReplyDeleteකෙල පිඬක් නැවත මුව
හුවා රස විදින්නට
නොහැකිවා සේ
oya de adareta hariyana udaharanayak newe lamayo..
samahara wita deweni ema enne godak therum aran.samawa kiyana deth harima wadagath adaredi..( oyage prashne 100% danne naha eth )samawa diya yuthumayi dethun wathawak oba aththatama adare kara nam....
ගොඩක් ස්තුතියි silentsahan..
ReplyDeleteඔබේ අදහසට මම ගොඩක් ගරු කරනව.
මම ආදරය ගැන ලොකූ අත්දැකිම් තියෙන කෙනෙක් නම් නෙමෙයි.ඉතින් බොහෝ දුරට මේක වැරදි උදාහරනයක් වෙන්නත් ඇති.
මට හිතුන දෙයක් තමයි කවියට නැගුවෙ, දැනුන දෙයක් නම් නෙමෙයි හොදේ.
ඒ වගේම මගේ "අදහස්" වලට ඔබව සාදරයෙන් පිලිගන්නවා..
නැහැ නැහැ කවිය ගැන කිසිම වාදයක් නැහැ
ReplyDeleteමචන් ඒක සුපිරියටම තියෙනවා..මන් කිව්වේ
අදරේදී නම් සමව දෙන්න ඕන කියන දේ විතරයි..
කවිය නියමයි....කතා දෙකක් නැහැ ...
ok thanks මචෝ...
ReplyDelete