ගෙවුන ගිය වසර මුලුමනින් ඉවතට නොලා
දිනුම් පැරදුම් අතර උගත් පාඩම් බලා
සිහි තබන් පියනගමු තවත් සවිමත් වෙලා
නව වසර පුරා එයි පැතුම් මල් පිබිදිලා
දිනුම් පැරදුම් අතර උගත් පාඩම් බලා
සිහි තබන් පියනගමු තවත් සවිමත් වෙලා
නව වසර පුරා එයි පැතුම් මල් පිබිදිලා
ගිය වසරේ මුහුන දුන් බාධක, හැලහැප්පිම්, ගැටලු ආදී සියලු දේ ජිවිතයට ශක්තියක් කරගෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා අලුත් කරගෙන 2013 නව වසරට නැවුම් ලෙස ගොඩවදිමු...!
පැතුම් ඉටුවන නව වසරක් උදාවේවා ඔබට
ReplyDeleteස්තුතියි නලීන්, ඔබටත් එසේම වෙවා..!
Deleteසුබ අලුත් අවුරුද්ධක් වේවා !
ReplyDeleteස්තුතියි ධමිමික ඔබටත් එසේම වෙවා..!
Deleteඒ වගෙම මගේ අදහස් වලට ඔබව සාදරයෙන් පිළිගන්නව..