පරිනත වේවි අපි තව වසරකින් හෙට
මොහොතක් අරන්, ගිය වසරේ විටින් විට
"ලද දුක සතුට ජය පැරදුම තුලින් මට"
ලද හැකි ඔවා වේදැයි සිහි කරන්නට
ඒ හැම දෙයින් සවිමත් වී නැගෙන්නේ
හද තුල නැවුම් පැතුමන් පුබුදුවන්නේ
ඒවා සපල වන්නට වැඩ කරන්නේ
එලඹෙන වසර සුභ වෙන්නයි පතන්නේ
උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...!
දහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
ස්තුතියි සචිත් ඔබේ අදහසට...
Deleteඔබටත් එසේම වේවා..
උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...! සතුට සමාදානය පැතිරේවා
ReplyDeleteඑසේම වේවා අපූර්වී...
Delete:)
සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්. මම නම් අලුත් අවුරුද්දේ ප්‍රෝඩාවකින් බේරෙන විදිය ලියුව ඇවිත් බලන්න
ReplyDeleteමහා කළු සිංහලයා, ඔබටත් එසේම වේවා..
Deleteමම ඒ පැත්තෙ ගිහින් ආවෙ..
සුභම සුභ නව වසරක් වේවා මචන්.
ReplyDeleteමචෝ උඹටත් එසේම වේවා...
ReplyDeleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteදිනේෂ්, ඔබටත් එසේම වේවා..
Deleteසුභ වේවා..
ReplyDeleteස්තුතියි සෑම්.. ඔබටත් සුභ වෙන්න පතනව මම..
Deleteඔසුනවවේ!!
ReplyDelete"ඔසුනවවේ" කියන එකේ තේරුම පැහැදිලි කරන්න පුලුවන්ද දේශක තුමනි..
Deleteකොහොම හරි සුභ පැතීමක් වෙන්න ඕන,
ඔබටත් එසේම ප්‍රාර්තනා කරනවා..
සුභම සුභ නව වසරක් වේවා !!!
ReplyDeleteසිහින මදාරා, ඔබටත් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් ප්‍රාර්තනා කරනවා..
Deleteස්තුතියි නලීන් අයියා,
ReplyDeleteඔබටත් එසේම වේවා..
Ela
ReplyDeletethanks... :)
ReplyDelete