ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, July 21, 2012

උම්මත්තකයාගේ බලපොරොත්තුව..






නුඹේ නෙත් යුග සොයා ඔහේ ඇවිදන්   යද්දි
හමුවනා දනන්ගෙන් නුඹ ගැනම       විමසද්දි
නුඹ තෑගි දුන් ඇඳුම හැමදාම           ඇඟලද්දි
කුසට අහරක් නැතත් නුඹම පතමින්       ඉද්දි

මා උමතුවෙන් කියා සැවොම මඟහැර      යද්දි
හෙට දිනේ නුඹ ඇවිත් මාව සිප         සනසද්දි
මා උතුම් පෙම්ව්වතෙක් යැයි ලොවට  පවසද්දි 
මට හිනාවෙන ලොවම ලතවේවි  ඒ       වෙද්දි






Related Posts Plugin for WordPress, Blogger...