ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, May 14, 2011

ආයුබොවන්...!

ගන්න අත    අවියක්...
නොමැත ගත සවියක්...
එහෙත් ඇත  විරියක්...
කරන්නට මෙහෙයක්...

කරමි විප්ලවයක්...
අකල්ප වෙනසක්...
ලියා කවි පදයක්...
අරුත්බර වදනක්....

1 comment:

  1. නිවැරදිව යෙදෙව්වොත්
    පෑනද අවියකි අතට
    බොහෝ විප්ලව මුලදි
    ඇරඹුනේ පෑනනි සබඳ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...