ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, September 27, 2011

දිනන්නට...!




දිනීමට හැසිරෙන්න දිනුවෙකු                      විලසින්ම
නිකරුනේ නොයවන්න ගෙවෙන හැම   මොහොතක්ම
පිබිදෙන්න හැම දිනක ජය කනුව                 දකිමින්ම
අත් වේවි මතු දිනක  ජය ඔබට                  නිතැතින්ම



 මා විශ්වාස කරන ආකාරයට, ජයක් ලැබීමට නම් තමා පළමුව පරාජිත හැඟිම් ඉවත් කර දමා ජය ලැබුවෙක් සේ හැසිරිමට හුරු විය යුතුය.සෑම මොහොතකම සඳහා කැප විය යුතුය.නිරන්තරයෙන්ම තමා යා යුතු ඉලක්කය,ඒ සඳහා යා යුතු මර්ගය සිතින් දැකිය යුතුය.අවසානයේදී නොවැරදිම තමාට තමාගේ අරමුණු කරා ලඟාවිය හැකිය....
 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...