ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, February 5, 2012

තේරුම් ගතිමි..




වියලෙනා සිත්    මලට
සිහිල් පින්නක්  ලෙසට
මව් පියන්ගෙන්    මහට
ලැබෙන ආලේ     යසට
උඬගු ඔබගේ     පෙමට 
වඩා වටිනවා...       මට
 

3 comments:

  1. අන්තිමට තේරුම් අරන්..
    ලස්සන කවි සිතුවිල්ලක් සහෝ.. :)

    ReplyDelete
  2. ලියල තියෙනව එලට

    ReplyDelete
  3. නන්ඳුටත්, රසිකටත් ගොඩාක් ස්තුතියි අදහස් වලට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...