ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Wednesday, April 11, 2012

හදේ අනුනාදය...

 
 
නුඹේ උණුහුමට මගෙ හදේ තත් සුසර        වී
නුඹේ හදවත සමඟ මෙලෙස අනුනාද          වී
නුගැසුමක් වත් ඉඳින් කිසිදාක ඇති      නොවී
එකම සංඛ්‍යාතයෙන් සැලෙන් ඇති තෙක්  දිවී
 
 

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...