ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Sunday, September 16, 2012

මගේ ජීවිතය දැන්..




ඔබේ තෙලි තුඩින් ඇඳි
නිම නොකල සිතුවමකි
මගේ ජිවිතය දැන්
කිසිම තෙරුමක් නැති..


4 comments:

  1. හ්ම්ම්ම්...... පද හතරකින් කියවෙන දිග කතාවක්..

    ReplyDelete
  2. මන්දා හරි අමුතුයි .. මට තේරෙන්නෙ නෑ :/

    ReplyDelete
  3. loku kathawak hangila thiyenawa wage pada hathare

    ReplyDelete
  4. ඇත්ත.. දිග ලොකු කතාවක්,
    එත් මේක මගෙ හිතේ ගොඩ නැගුන අදහසක් විතරයි හොදේ..

    Red Riding Hood,සුදු මහත්තයා,උමා ගොඩක් ස්තුතියි අදහස් වලට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...