ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, December 15, 2012

එපා ඔබ යළි එන්න...




 
ඔබ මුවින් බැහැර කල
කෙල පිඬක් නැවත මුව
හුවා රස විදින්නට
නොහැකිවා සේ ඔබට
දැනෙන හැඟුමම සිතට
මට මාව අහිමි කර
මා දමා ගියපු ඔබ
දුටුවාම හැඟෙයි මට
 

4 comments:

  1. ඔබ මුවින් බැහැර කල
    කෙල පිඬක් නැවත මුව
    හුවා රස විදින්නට
    නොහැකිවා සේ

    oya de adareta hariyana udaharanayak newe lamayo..
    samahara wita deweni ema enne godak therum aran.samawa kiyana deth harima wadagath adaredi..( oyage prashne 100% danne naha eth )samawa diya yuthumayi dethun wathawak oba aththatama adare kara nam....

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි silentsahan..

    ඔබේ අදහසට මම ගොඩක් ගරු කරනව.
    මම ආදරය ගැන ලොකූ අත්දැකිම් තියෙන කෙනෙක් නම් නෙමෙයි.ඉතින් බොහෝ දුරට මේක වැරදි උදාහරනයක් වෙන්නත් ඇති.
    මට හිතුන දෙයක් තමයි කවියට නැගුවෙ, දැනුන දෙයක් නම් නෙමෙයි හොදේ.

    ඒ වගේම මගේ "අදහස්" වලට ඔබව සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete
  3. නැහැ නැහැ කවිය ගැන කිසිම වාදයක් නැහැ
    මචන් ඒක සුපිරියටම තියෙනවා..මන් කිව්වේ
    අදරේදී නම් සමව දෙන්න ඕන කියන දේ විතරයි..
    කවිය නියමයි....කතා දෙකක් නැහැ ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...