ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, October 8, 2013

ඔබව අගෙයි පෙර ලෙස මට..


 


මල් පෙත්තක් ගිලිහුනාම,                
                                     මලේ අගය අඩු උනාට..
මා අතහැර දුර ගියාම,                      
                                       ඔහු හා හුරතල් උනාට..
ඔහුගෙ අතින් ගිලිහුනාම,                
                                  යන එන මං නැති උනාට..
යලි මා හා හිනැහුනාම,                   
                             ඔබව අගෙයි පෙර ලෙස මට..



14 comments:

  1. බලාගෙන ආපහු යයි

    ReplyDelete
    Replies
    1. ගියොත් යන්න දෙනව දමිත් අයිය..
      බලෙන් තියාගත්තත් ආදරය බලෙන් ලබාගන්න බෑනෙ.. :)

      Delete
  2. ගිය අය ගැන මොකට හිතනවද?

    ReplyDelete
    Replies
    1. ඒක හරි දිනේශ්, ගිය කෙනා ගැන හිත හිත ඉඳල වැඩක් නෑ..
      එත් එයා ආපහු ආවොත්..?

      Delete
  3. අලුත් එකක් හොයා ගන්නව මිසක් !

    ReplyDelete
    Replies
    1. අලුත් එකක් හොයන්න මහන්සි වෙනවට වඩා මොනව උනත් පරණ එක හොඳයි සෑම්..
      :)

      Delete
  4. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි..
      නලින් අයිය ඉතින් අපිට හැමදාමත් ගට දෙනවනෙ..

      Delete
  5. එක වරක් ඔබට මා එපා නම්
    සිය දහස් වාරයක් වුවත්
    ඕනේ මට ඔබම ඕනේ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ..
      කතන්දරට තේරුනා..

      Delete
  6. හිත කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්. ආපහු නැමෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ඒ හිතේ ස්වභාවයනේ යකා..
      තව ටික දවසකින් වෙන අතකට නැවෙන්නත් පුලුවන්..

      Delete
  7. යන අය ආපහු එනකොට වෙනසක් නැතුව භාරගන්න අනිත් අය බලා ඉන්න නිසා වෙන්න ඇති බය නැතුව යන්නේ......... වරද කාගේද.....?

    මනුස්ස හිතේම තමා නේද.........

    ReplyDelete
    Replies
    1. ඒ හිතේ හැටි තමා සේයා..
      හිත අපිට ඕන විදියට තියාගන්න බැනේ ඉතින්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...