ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, December 31, 2013

සැරසෙමු නව වසරකට...



පරිනත වේවි අපි තව වසරකින්         හෙට
මොහොතක් අරන්, ගිය වසරේ විටින්   විට
"ලද දුක සතුට ජය පැරදුම තුලින්         මට" 
ලද හැකි ඔවා වේදැයි සිහි          කරන්නට 

ඒ හැම දෙයින් සවිමත් වී       නැගෙන්නේ 
හද තුල නැවුම් පැතුමන්         පුබුදුවන්නේ
ඒවා සපල වන්නට වැඩ             කරන්නේ
එලඹෙන වසර සුභ වෙන්නයි    පතන්නේ


උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...!

19 comments:

  1. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචිත් ඔබේ අදහසට...
      ඔබටත් එසේම වේවා..

      Delete
  2. උදාවෙන 2014 ඔබ සැමගේ සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...! සතුට සමාදානය පැතිරේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අපූර්වී...
      :)

      Delete
  3. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්. මම නම් අලුත් අවුරුද්දේ ප්‍රෝඩාවකින් බේරෙන විදිය ලියුව ඇවිත් බලන්න

    ReplyDelete
    Replies
    1. මහා කළු සිංහලයා, ඔබටත් එසේම වේවා..
      මම ඒ පැත්තෙ ගිහින් ආවෙ..

      Delete
  4. සුභම සුභ නව වසරක් වේවා මචන්.

    ReplyDelete
  5. මචෝ උඹටත් එසේම වේවා...

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, ඔබටත් එසේම වේවා..

      Delete
  7. Replies
    1. ස්තුතියි සෑම්.. ඔබටත් සුභ වෙන්න පතනව මම..

      Delete
  8. Replies
    1. "ඔසුනවවේ" කියන එකේ තේරුම පැහැදිලි කරන්න පුලුවන්ද දේශක තුමනි..
      කොහොම හරි සුභ පැතීමක් වෙන්න ඕන,
      ඔබටත් එසේම ප්‍රාර්තනා කරනවා..

      Delete
  9. සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සිහින මදාරා, ඔබටත් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් ප්‍රාර්තනා කරනවා..

      Delete
  10. ස්තුතියි නලීන් අයියා,
    ඔබටත් එසේම වේවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...