ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Friday, April 4, 2014

අවසනදී..



මුණගැහෙන්නට  තරම් 
නැතත් උන් හට    වරම් 
මුණගැහුණු අපි     තරම්
උන්ට නෑ සෝ      සුසුම්

12 comments:

  1. Replies
    1. දේශක තුමා,ඔන්න අත්දැකීම්න් එහෙමෙ නෙමෙයි ලිව්වෙ..
      :)

      Delete
  2. Replies
    1. කෝක උනත් පහු පහු වෙන කොට කොහු කොහු වෙනවනේ නේද මචන්..
      :)

      Delete
  3. සෝ සුසුම් නැතත්
    බැන වැදීම් නැතත්
    දුකයි මට
    නොදැක ඉදීම නුඹව

    ReplyDelete
    Replies
    1. ආදරයෙ හැටි :)
      ස්තූතියි ඩුමාංජරිය ට..

      Delete
  4. ඒකනම් ඇත්තම ඇත්ත

    ReplyDelete
    Replies
    1. හිතේ අමාරුවෙන්ද මන්ද කිව්වේ.. :)
      ස්තුතියි තරිඳු මේ පැත්තේ ගොඩ උනාට..

      Delete
  5. 'නැති උනත් සෝ සුසුම්
    මුණ ගැසුනු අපි තරම්
    මුණ ගැසෙන්නට තරම්
    නොමැත උන්හට වරම්..! '

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමයි නෙරං..
      මිනිස්සුන්ට හැමදාමත් අතේ තියෙන දේ අගේ නැනේ, රණ්ඩු වෙන්න හරි මුණගැහුණු එකම මදැයි නේද..:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...