ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, May 3, 2014

ඔබට,



මෙලෝ රහක්, 
නැති උනාට..
තිබහට බොන,  
ඇල්වතුරයි.. 
කුසගින්නට, 
බත් ඇටයයි..
වගේ මාත් 
ඕනම වෙයි.. 

8 comments:

  1. ලස්සනයි, අද තමයි මේ පැත්තට ආවේ.දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධනුෂ් කොල්ලා..
      ඔබව සාදරයෙන් මගෙ අදහස් වලට පිලිගන්නවා..

      Delete
  2. Replies
    1. දේශක තුමා, ඇයි එහෙම නැති වෙයිද.. :(

      Delete
  3. එහෙමද හිතන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මහා කළු සිංහලය, මම නම් එහෙමයි හිතන් ඉන්නේ
      එත් ඇත්තටම එයාට කොහොම දැනෙනවද දන් නැ.. :P

      Delete
  4. ඒක සිරා කතාවක්, එපා ඕනේ නෑ කියලා ගියාට/පැත්තකට දැම්මට හිත පස්සට දුවලා ටක් ගලා නවතිනව මොහොතකට හරි ‘අනේ හිටියනම්/තිබුන නම්‘ කියලා !

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආදරේ කරනවා කියන්නේ නේද මදාරා..
      අනිත් එක තිබහ නිවන්න ඇල්වතුර තරම් වෙන කිසිම පැණි බිමකට බැනේ, ඉතින් නවතින්නම වෙනවා .. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...