කවිය අගෙයි..... බහුතරයකට තියෙන ගැටලුව
ඔව් .. :)කාන්තා පාර්ශවයට සතුට සැනසුම දෙන්න හරි අමාරු, සෑහීමකට පත් නොවිම නිසා කියල මම හිතන්නෙ..
සමුගැනීම තමයි හොදම..
ඊට කලින් දෙපාරක් හිතන්න ඕන නේද දිනේෂ්.. මොකද මත ගැටුම් ඇති විම සාමාන්‍ය දෙයක් නිසා..:)
පැනලා දුවන එක විසදුමක් නෙවෙයි නේ??
එකත් ඇත්ත තමයි.. එත් සමහර වෙලාවට එක ඉතා හොඳ තාවකාලික විසඳුමක් නේද රූපේ..:)
කවිය අගෙයි..... බහුතරයකට තියෙන ගැටලුව
ReplyDeleteඔව් .. :)
Deleteකාන්තා පාර්ශවයට සතුට සැනසුම දෙන්න හරි අමාරු, සෑහීමකට පත් නොවිම නිසා කියල මම හිතන්නෙ..
සමුගැනීම තමයි හොදම..
ReplyDeleteඊට කලින් දෙපාරක් හිතන්න ඕන නේද දිනේෂ්.. මොකද මත ගැටුම් ඇති විම සාමාන්‍ය දෙයක් නිසා..
Delete:)
පැනලා දුවන එක විසදුමක් නෙවෙයි නේ??
ReplyDeleteඑකත් ඇත්ත තමයි..
Deleteඑත් සමහර වෙලාවට එක ඉතා හොඳ තාවකාලික විසඳුමක් නේද රූපේ..
:)