ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Saturday, July 23, 2011

මල


මලක් විලස පර වීලා
ගියේ කිමද මා දාලා
කිවේ මලකැයි කියලා
මලක් විලස සුවඳ හලා
ඔබ එනු දැක සිනහ සලා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...