ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, July 28, 2011

අසම්මතද..?


 


ගතේ දැවටෙන සේල   අතරින්
ඔබේ මුදු ලැම පහස    ලබමින්
නේක මිනිසුන් හෙලූ   සුසුමන්                                                            හදේ ගැඹුරට නොදැනුනාදෙන්

ආලයෙන් තුටු පඬුරු  අරගෙන
ඔබට ඇරයුම් රැගෙන  එන දින
කාසි පඬුරට විවර    නොමවුන
නුබේ ඒ හද මහට    දෙනු මැන

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...