ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, December 15, 2011

ගංගාව..



පිපාසාව සංසිඳිමින්,
ගලා ගියත් නුඹ පෙර දින,
මහසයුරට එක් වී අද,
බොන්නට බැරි ලෙස ලුනු රස,
උනේ කෙලෙස උඩඟු විලස...
 

2 comments:

  1. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙන එකේ ගඟේ වතුරටත් වෙනස් වෙන්න හිතෙන්න ඇති

    ReplyDelete
  2. ඔව් නේද..
    වෙනස් වීම ඉතින් ලෝක ස්වභාවයනෙ...
    ස්තූතියි පිස්සා පලාමල්ල, ඔබේ සටහනට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...