ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, February 4, 2016

එපා ආලය







නෙත දොවන කඳුලට 
හද දවාලන සුසුමට 
කුමට ඇරයුම් කොට 
එපා පෙම මං බඳින්නෙමි වැට

3 comments:

  1. අැයි මොකක්ද කේස් ඒක......????

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය කියන්නෙ ඉතින් කෙස් ගොඩක්ම තමයි.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...