ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Friday, June 24, 2016

කන්නට යමක් දී යන්නට පුලුවනිද..





ඉන්නට    තැනක් නෑ, එනමුත් මක්      වේද
යන්නට    ලැබුණු අත්වාරුව ඇති    නොමඳ
ගින්නට    කුසේ මෙතුවක් පිළියම්    නොලද
කන්නට    යමක් දී යන්නට            පුලුවනිද

6 comments:

  1. දුකකට මුල තමා දුප්පත් වීම
    කඳුලට සවිය වේ බඩගිනි වීම
    හිත අග හයිය නම් අත පාවීම
    බඩ ගිනි දැනේ නම් මට කඳුලක් දෙන්න

    ReplyDelete
    Replies
    1. දේශකතුමනි ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.. :)

      Delete
  2. Guys, i discovered something very cool, you will love it
    there is a website i just found:
    is.gd/GetFreeGems
    Can give you G ems 4 free in clash of clans, and is made easy so anyone can use it

    id:75568354

    ReplyDelete
    Replies
    1. අදහස් වලට ගොඩවැදුනාට ස්තුතියි..

      Delete
  3. ඉන්නට තැනක් දෙන්නම් සුභදායි
    කන්නට යමක් දෙන්නම් රසදායි
    යන්නට වාරුවක් දෙන්නම් තිරසාරී
    වරෙන් අපි මේ ලෝකය කරමු වැඩදායි

    ReplyDelete
  4. ඉතා හොද ඇරයුමක් ඩුමාංජරිය, ඔබව මගේ අදහස් වලට සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...