ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Wednesday, July 6, 2011

ඇමති-ඇඳුරු කඹ ඇදිල්ල



ශක්තිමත් දෙපිරිසක්
තරඟ පිටියට වැදන්...
සිටින්නේ වැර යොදන්
කඹය දෙපසට ඇදන්...
ඒත් මේ ඇදෙන්නේ
රටේ හෙට දවස නම්...
අත නොහැර සිටියොතින්
සුනු විසුනු වන බැවින්...
ගොන් දෙබානක් උනත්
නොසිටීවි මේ ලෙසින්...

2 comments:

  1. බීරී අලිනට කුමට වෙන නද
    අදුරු උතුමනි නොගෙන තත් බිඳ
    එළි කරමු අපි රටේ හෙට දින
    මැති සබෙත් උගතුන්ම හිඳුවන


    කාලීන අදහසක්....

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ඔබේ පසුවදනට......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...