ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, July 18, 2011

සර්වපාක්ෂික මාර ගස..


සිව් වසරකට වරක්,
කරලියට එන මුහුනු 
සිනාසෙන රූප කොල,
බඳ පුරා අලවගෙන 
පැයෙන් පැය අලුත් වන,
හන්දියේ මාර ගස 
මොනව ලැබ ගන්නටද..
මෙවර ඡන්දෙටත් වැඩ 

4 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්.............ඔය වගේ මාර ගහක් අපේ ගෙවල් පැත්තෙත් තිබුණා....කොහෙද මේ යක්කු ඒක කැපුවනේ.
    නියමයි නියමයි ............වැඩේ නැගල යනවා වගේ.
    දිගටම ලියමු.

    ReplyDelete
  2. අපූරු අදහසක්...

    ReplyDelete
  3. ස්තුතියි සිතඹරට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...