ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Tuesday, July 26, 2011

හිතන්නට...



නොයෙක් දස්කම්  දරන්
ඉපදුනේ        මනුසතුන්
අනුන් දැල්වූ        පහන්
එපා යන්නට    සොයන්

මදක් නැවතී          හිදන්
ඔබට හැකි දේ      බලන්
ප්‍රඟුන කර එය    හොදින්
යන්න පරතෙර  සොයන්

නොපසුබට       අදිටනින්
අනුන් යහපත        පතන්
වැඩ කලොත් ඉත  සිතින්
දියුණුවත් එයි        හඹන්



සෑම මිනිසෙකු සතුවම සහජ දක්ෂතාවයන් පවතී.අවම වශයෙන් එකක් හෝ පවතී.ඉතින් නිවිහැනහිල්ලේ සිතා බලන්න,තමන් දක්ෂ මොනවාටදැයි කියා. තවමත් ප්‍රමාද නැත,එම දක්ෂ තාවයන් මතුකර ප්‍රගුන කරගන්න.එමගින් සමාජයට වැඩක් කරන්නට උත්සාහ ගන්න.එවිටයි, සාර්ථක මිනිසෙකු විය හැක්කේ.

                                                                                                      http://adahas.webs.com/

2 comments:

  1. අනුන් දැල්වූ පහන්
    එපා යන්නට සොයන්
    එනමුදු තම පහනින්
    දල්වා එළිය කරලන්
    දහසකුත් තව පහන්

    හ්ම්....කාලීන අදහසක් තමයි

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ පසුවදනට....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...