ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Monday, July 11, 2011

සමාවන්න..



රෑ පුරා නිදි වරපු
විඩාබර නෙත උනපු
නෙත දොවා පහ කරපු
වේදනා ගෙන ගියපු
කදුල ඔබ.. මා පතපු
මම සිතින් දුරු කරපු

7 comments:

  1. අපූරුම නිර්මාණයක් මචං...

    ReplyDelete
  2. ඔබ තවමත් ඇ‍ය තමයි ....මේකද එකතු වෙන්නේ අන්තිමට

    ReplyDelete
  3. නෑ නෑ ඔබ දැන් ඇය නෙමෙයි...

    ReplyDelete
  4. ස්තුතියි සටහන් තැබුවට...

    ReplyDelete
  5. හරි ඔබගේ අනාගතයට අපි සුබ පතනවා අපි ආයේ එනවා (බ්ලොගයේ Word verification නතර කරන්න කමන්ට් දානකොට එක කරදරයක්)

    ReplyDelete
  6. අද තමයි මම ඉස්සෙලාම මේ බ්ලොග් එකට ආවේ. දිගටම කරගෙන යන්න සුබ පතනවා

    මේකේ word verification අයින් කරන්න

    ReplyDelete
  7. දැන් හරි...
    thanx, ඒ ගැන මතක් කලට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...