ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Thursday, August 11, 2011

බසයේ ගමන


ජීවිත රැසක්
දෑතට අරන්..
මුදලම හඹන්
තරගෙට වැදන්..
හීයක් ලෙසින්
යන විට උඩින්..
රියදුරු තුමන්
දෑතට නිතින්..
කඳ සුරිඳුගෙන්
පිහිටම පතන්..
දෙවියන් බුදුන්
සිහිපත් කරන්..
රත්වූ ලෙයින්
හිදිනෙමු ඉතින්..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...