ඔබට හිතන්නට මගෙන් පුංචි අදහසක්....

ඔබට හිතන්නට
පුංචි අදහසක්....

Wednesday, December 7, 2011

බුද්ධිගලනය..




රටේ මැද කඳුකරෙන් ඇරඹුන
ගඟ ගලා යයි මුහුද වෙතටම
මුතු මැණික් දිය යටම හංගන
මව්බිමේ පෝෂනය හෝදන
 
සිතා බලපන් නුඹත් එහෙමද
පුංචි තැනකින් පටන් අරගෙන
උගෙන දුප්පත් දනගෙ මුදලින
ගිහින් පිටරට වලට කඹුරන



රට අතැර ගිය ශ්‍රිලාංකිකයිනි,
නැවත එන්න.. අපි අපේ රට ගොඩනගමු..!
 

4 comments:

  1. ලංකාවේ යුද වාතාවරණයක් තිබුණ කාලේ වැඩි වශයෙන් බුද්ධි ගලනයක් සිදු වුණා.. දැන් ඊටත් වඩා වැඩිද කොහෙදෝ..:(((((

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත තමයි,
    යන කෙනාට නම් හේතු ඕන තරම් තියෙනවනෙ..

    ස්තුතියි චතුමිතු, ඔබේ සටහනට...

    ReplyDelete
  3. මේ අදහස ලස්සනයි කියනවට වඩා සාදාරනයි වටිනවා කිවොත්..............

    ReplyDelete
  4. ස්තුතියි මහේෂ්ක අදහසට..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...